Nokia Hungarian

ගොඩක් අය NOKIA Hungarian phone  එකක් ම ගන්න හොයනවා. ඉතින් ඒත් කොහොමද හරියටම දැනගන්නේ ඔයාල ගන්න phone  එක  Hungarian කියල.....  ඒක කරන්නේ මෙහෙමයි. *#06# type කරන්න ඊටපස්සේ එන no එකේ 7, 8 නො. 00 හරි 04 හරිද කියල බලන්න.

No comments:

Post a Comment