සිංහල tpye කරන එක ගේමක් නෙමයි.

අම්මෝ ඉස්සර මම කාපු කට්ටක්, සිංහල type කරන්න. දැන් මේ ගූගල් අය සිංහල type කරන්න ලේසි වෙන්න වැඩක් සෙට් කරලා තියනවා එක නිසා දැන් සිංහල type කරන එක ගැන වැඩ වෙන්න ඕන නෑ. . පොඩ්ඩක් Google ime Sinhala කියල ගූගල් search කරලා download මේ මෘදුකාංගය භාගත කර ගත්තට පස්සේ කරන්න තියෙන්නේ සුළු දෙයයි.
  Alt+Shift යන keys ඔබල ඕන වෙලාවට සිංහල, ඉංග්‍රීසි භාෂා දෙක අතර මාරු වෙන්න පුළුවන්.
 හරිම ලේසියෙන් sms singlish වලින් type කරනවා වගේ එක දිගට ට්ය්පේ කරගන යන්නයි තියෙන්නේ.

මේකෙන් ඕනෑම තැනක type කරන්න පුළුවන්. එත් පොඩි අවුලකට තියෙන්නේ Photoshop වගේ ඒවාට නම් තාම මේක support කරන්නේ නෑ.

එකත් අමාරුමනම් මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා වැඩේ ගොඩ දාගන්න.

http://www.google.com/ime/transliteration/



1 comment:

  1. thanks bro..........නියමෙට වැඩ කරනවා...ගොඩක් ස්තුතියි.....

    ReplyDelete