Free වෙබ් සයිට් එකක් හදන හැටි, mysql database එකක් එක්කම.
Free කීවම, නිකන් දෙනවනම් ඕන එකක් කියල මේකත් කියවලම බලන්නකෝ.
හරි පොඩ්ඩක් මේක click කරලා බලන්න. www.000webhost.com
ඊට පස්සේ මොකක්ද කරන්න ඕන කියලනම් මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේද ? ටිකක් try කරලා බලන්නකෝ. මමත් එකක් හදාගන යනවා. එකත් බලන්න ඕනනම් www.senasum.net76.net
Wish you all the best.
Subscribe to:
Posts (Atom)